Skip to main content
ප්‍රශ්නය

SIR, 2WATHAWAK FALLOPIAN NALAYE GAB GANIMA NISA FALLOPIAN NALA 2 EWATH KARA ATHA. OBATHUMA YATATHE IVF SADAHA YOMUWIYA HAKIDA?

අසන ලද්දේ: ****

පැලෝපීය නාල දෙකම ඉවත් කර ඇති විට ස්වභාවිකව ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. එවිට දරුවෙකු ලබා ගත හැකි එකම ක්‍රමය IVF නැතිනම් නල දරු ප්‍රතිකාරයයි. එක වාරයකදී එය සාර්ථක වීමට ඇති හැකියාව 35%ක් පමණ වෙන්නෙ. ඒ සඳහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.