Docter mata baba hambune novembar 9 adata dawas 14k vithara nomel delivery akak diyawena mahun diya wenna kochchara kalayak yanawada doctor welila thiyenne kiuwa mis namuth mahun ehemma thiyanawa.
දිය වන මැහුම් සම්පූර්ණයෙන් දිය වී යාමට සති 2ත් 6ත් අතර කාලයක් ගත වෙනව. තුවාලය සුව වී වේදනාවක් නැති නම් මැහුම් තවමත් තිබීම ගැටළුවක් නොවෙයි. මැහුම් වලින් රුධිර වහනයක්, දුගඳක් හෝ වේදනාවක් ඇති වුණොත් පමණක් වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?