වෛද්යතුමනි, ඔසප් වීමේ දිනයන්ට යෝනියෙන් සුදු පැහැති ශ්රාව නිකුත් වනවාද? එය සාමාන්ය තත්ත්වයක් ද? ගැබ් ගැනීමේ ලක්ෂණයක් ලෙස එය කිව හැකිද? ඔසප් වීමට දින කීපයකට පෙර යටි උදරයේ වේදනාවන් ඇති වනුයේ ගැබ් ගැනීමේ ලක්ෂණයක් ලෙසද?
ඔව්. ඔසප් වීමට ආසන්න දින වල සුදු පැහැති ස්රාවයක් පිට වීම සාමාන්ය තත්වයක්. එය හෝ ඔසප් වීමට පෙර ඇති වෙන යටි බඩේ වේදනාව ගැබ් ගැනීමේ ලක්ෂණයක් නොවෙයි. ඔසප් වීමට පෙර ගැබ් ගැනීමේ ලක්ෂණ දක්නට ලැබෙන්නෙ නැහැ. ඔසප් වීම ප්රමාද වුණොත් පමණක් මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?