Dr mn kalin porn videos bala bala swayanwindanaya karann abbahi una. Eeta passe dn lingika hagiim godakm adu wela. Shishnaya kain wage godak wela pranawathwa thiya gannath ba.shukranu kalinta wada alena gathiyath adu wela doctor. Mkdd mekt krnne doctor
ස්වයං වින්දනය නිසා ශුක්රාණු වලට හෝ සරු බවට හානියක් වෙන්නෙ නැහැ. ඔබේ වයසේ ලිංගික ආශාව අඩු වීම සහ ශිෂ්ණය ප්රාණවත් නොවීම බොහෝවිට මානසික ආතතිය නිසා ඇති වෙනව. මේ තත්වය දිගටම පවතීනම් ලිංගික සෞඛ්ය පිළිබඳ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?