Skip to main content
ප්‍රශ්නය

doctor.mata svayan vibdanaye yedena vita dan sukranu pita venne na.kalin ema na

අසන ලද්දේ: ja*** · වයස 33

පරීක්ෂාවකින් තොරව හේතුව පැවසීම අපහසුයි. සුරාන්තයට පත් වුවත් ශුක්‍ර තරලය පිට නොවීමට හේතුව එය පසුපසට මුත්‍රාශයට යාම වැනි තත්වයක් විය හැකියි. මුත්‍රා පරීක්ෂණයක් සහ ශුක්‍ර තරල පරීක්ෂණයක් සඳහා ශල්‍ය වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.