Skip to main content
ප්‍රශ්නය

Doctor මට දැන් මාස තුනකින් විතර මේසස් හැදුන්නැ හේතුව කියන්න පුළුවන් ද doctor

අසන ලද්දේ: Ra*** · වයස 16

මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීම නිසා සිරුරට කිසිම හානියක් වෙන්නෙ නැහැ. ඔබේ වයසේ දී හෝමෝන මට්ටම් තවම ස්ථාවර වී නැති නිසා මෙසේ වෙන්න පුළුවන්. ශරීරයේ බර වැඩි නම් ව්‍යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගන්න. මාස තුනකට වඩා ඔසප් වීම සිදු වී නැති නම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.