ගබ්සාවකින් පස්සේ මුත්‍රා වල ප්‍රෝටීන් තියෙද්දී දරුවෙක් හදන්න පුළුවන්ද?
Can I have a baby with protein in the urine after a miscarriage?
dr mata den auruddai masa 10kata kalin sathi 20nwage ebotion ekak una itapasse aye babala heduwe ne passe mage kakul wala rathupata pellam wage awa ewata beheth ganna giyama urin chek karala protin pitawenawa wedi kiyala beheth dunna ethakota mata babek hadanna epa kiuwa eth husbange gewal walin preshna nisa man gedra awa mata ehedi beheth kale kidney sambanda doctersla eth den paule preshna godai mata babek hadanna beriweida babala hadanna hoda nedda protin yaddi aebotion eka nisa ehama protin pitawimak siduwenawada kiyala mata denaganna puluwanda
නැහැ. ගබ්සාව නිසා මුත්‍රා වල ප්‍රෝටීන් පිටවීම සිදු වෙන්නෙ නැහැ. එය වකුගඩු රෝගයක ලක්ෂණයක්. එම රෝගය පාලනය වූ පසු වකුගඩු රෝග වෛද්‍ය වරයාගේ උපදෙස් මත ගැබ් ගැනීම සැලසුම් කරන්න. සති 20ක ගබ්සාවක් වී ඇති නිසා ඊට පෙර නාරිවේද වෛද්‍ය වරයෙකුත් හමුවන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?Can you try for a baby soon after a miscarriage?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?