Skip to main content
ප්‍රශ්නය

දින 13කට වරක් ඔසප් වෙන එක සාමාන්‍යද?

Is getting a period every 13 days normal?

Doctor.mata miita masayakata pera sita masayakata thun wathawak osap wima sidda wenawa.duburu peheyen itha uku swabawayen dawaskata itha swalpaya begin dawas 4k osap wenawa.dawas 13kata warak ese sidda wenawa.meya kisiyam roga lakshanayakda?

අසන ලද්දේ: ****

දින 13කට වරක් රුධිර වහනය සිදු වීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. බොහෝවිට මෙයට හේතුව ඩිම්බ නොමේරීම නිසා ඇති වෙන හෝමෝන අසමතුලිත බවක්. දිගටම මෙසේ පවතීනම් ස්කෑන් පරීක්ෂණයක් සඳහා වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.