Skip to main content
ප්‍රශ්නය

මම බැදලා අවුරුදු 1යි. බබෙකු බලබලාපොරොත්තුවෙන් ඉන්නේ.මගේ බර 74.5kg උස අඩ් 5 මන් බඳින්න කලින් හිටියේ පනස් ගණන්.බැන්දට පස්සේ මහත් වුණා මේ bara ප්‍රශ්නයක් වෙයිද.මෙන්සස් මාස හතරකින් හැදුනේ නැහැ.strip චෙක් කරාට නෙගෙටිව් පෙන්නුවෙ.මන් මොකක්ද කරන්න ඕනේ

අසන ලද්දේ: Ni*** · වයස 21

ඔව්. ශරීරයේ බර වැඩි වීම ඔසප් වීම සහ ගැබ් ගැනීම ප්‍රමාද වීමට හේතු වෙනව. සමහරවිට ඔබට PCOS වැනි තත්වයක් තිබෙන්න පුළුවන්. ව්‍යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගැනීම තමයි මෙයට හොඳම ප්‍රතිකාරය. ස්කෑන් සහ හෝමෝන පරීක්ෂණ සඳහා වෛද්‍ය වරයෙකු හමුවන්න.