Skip to main content
ප්‍රශ්නය

ගුද මාර්ගයන් එකතු වෙන එක හොඳ නැනැද්ද ? අතුරු ආබාධ තියනවා ද ?

අසන ලද්දේ: කස*** · වයස 25

ගුද මාර්ගය ලිංගික එක්වීම සඳහා සැකසුණු අවයවයක් නොවෙයි. ඒ නිසා ගුද මාර්ගය ඉරී යාම (fissure), වේදනාව, රුධිර වහනය සහ විෂබීජ ආසාදන ඇති වීමට අවදානම වැඩියි. ඉන් පසු වේදනාවක් හෝ රුධිර වහනයක් දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.