දැන් මාස කිහිපයක සිට බඩේ වම්පසට වන්නට වේදනාවක් දැනෙනවා. ඊට අමතරව ලිංගක එක්වීමේදී ශුක්රානු ප්රමාණය ඉතා අඩුවෙන් තමා පිටවීම සිදු වන්නෙ. මීට හේතුව දැන ගැනීමට පුළුවන්ද
පරීක්ෂාවකින් තොරව හේතුව පැවසීම අපහසුයි. ශුක්ර තරල ප්රමාණය අඩු වීම පමණක් සරු බවට බාධාවක් නොවෙයි. නමුත් මාස ගණනක් පවතින උදර වේදනාවක් සමග මෙය ඇති වී තිබෙන නිසා ශුක්ර තරල පරීක්ෂණයක් සහ මුත්රා පරීක්ෂණයක් සිදු කර ශල්ය වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?