Skip to main content
ප්‍රශ්නය

Doctor, upath palana pethi maasa kipayak beela akramawath osap chakraya kramawath karagena daruwek labaganna puluwanda?

අසන ලද්දේ: ****

පුළුවන්. උපත් පාලන පෙති නතර කල ඊළඟ මාසයේ සිටම ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. නමුත් පෙති මගින් ඔසප් චක්‍රය ක්‍රමවත් වෙන්නෙ ඒවා ගන්නා කාලයට පමණයි. නතර කල පසුත් ඔසප් වීම අක්‍රමවත් නම් ඩිම්බ මේරීම පරීක්ෂා කර බැලීමට වෛද්‍ය වරයෙකු හමුවන්න.