Mn Bedala aurudu2kak wenava. Mata lamayek ne. Masa4k withara mithuri beheth diwa. Nawaththalath aurudu 1 hamarak wenava. Eth mata lamayek ne. Osap wenneth masa 2ken 2kata. Mata bayai. Mn mokakda karanna oni Dokta
උපත් පාලන පෙති නිසා දරු පිළිසිඳ ගැනීම ප්රමාද වෙන්නේ නැහැ. මාස දෙකකට වරක් ඔසප් වීම ඩිම්බ මේරීම නිසි ලෙස සිදු නොවන බවට ලක්ෂණයක් විය හැකියි. අවුරුද්දකට වඩා ගැබ් ගැනීම ප්රමාද වී ඇති නිසා දෙදෙනාම වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?