docter mata thunwana daru pasuthiyen pasu massuddiya athu une masa 5kata passe.elaga mase le bindu deka thunak thibila aye sathi dekakin withara mas suddiya una.eta passe masa dekakma mas suddiya athi une ne.den giya mase 27 mas suddiya athi wela ada7 aye le seren sere podda podda yanawa.mehema wenne yam kisi rogi thathwayak nisada.thunwana lamaya lebenna pera mas suddiya hema masema dinayata sidu una.
දරු ප්රසූතියෙන් පසු මුල් මාස කිහිපය තුල ඔසප් වීම අක්රමවත් වීම සාමාන්ය තත්වයක්. මුලින්ම මුත්රා පරීක්ෂා කර ගැබ් ගෙන නැති බව තහවුරු කර ගන්න. සුළු රුධිර වහනයක් සතියකට වඩා දිගටම පවතීනම් හෝ මෙය නැවත නැවත සිදු වෙනව නම් වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?