ඔසප් වීම අක්‍රමවත් වී ඔසප් දෙකක් අතරේ ලේ පැල්ලම් එන්නේ ඇයි?
Why do I get spotting between periods when my cycle is irregular?
මගේ ඔසප් වීම අක්‍රමවත් වන අතර එය මාස දෙකෙන් මාස් එකහමාරෙන් සෑදෙයි.නමුත් සැප්තැම්බර මාසයේ අග මට ඔසප් සෑදුනු අතර ඔක්තෝබර් මාසයේ විසි වන දින සුළු රුධිර වාහනයක් සිදුවුණේ (දවස් දෙකක පමණ )
අ ද(නොවැම්බර් 4 වැනිදා) දිනයේ මම ව්‍යායාම් කළ අතර
නැවතත් මා හට රුධිරය පැල්ලම් දැක ගැනීමට හැකි විය.මෙය කුමක් විය හැකිද කරුණා කළ පිළිතුරක් දන්වන්න
අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති කාන්තාවකට ඔසප් වීම් දෙකක් අතර සුළු රුධිර වහනයක් සිදු වීම හෝමෝන අසමතුලිත බව නිසා වෙන්න පුළුවන්. මුලින්ම මුත්‍රා පරීක්ෂා කර ගැබ් ගෙන නැති බව තහවුරු කර ගන්න. මෙය නැවත නැවත සිදු වෙනව නම් වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?