Skip to main content
ප්‍රශ්නය

Dr.guda margayath ekka lingikawa ekathu unoth gab ganimak siduwenwada

අසන ලද්දේ: Bu*** · වයස 23

නැහැ. ගුද මාර්ගය හරහා ලිංගික එක්වීමෙන් ගැබ් ගැනීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් ඒ අවස්ථාවේ ශුක්‍ර තරලය යෝනි විවරයට තැවරුණොත් ගැබ් ගැනීමට සුළු ඉඩක් තිබෙනව.