Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර්, කන්‍යා පටලය බිදී යාමට පෙර (නොබිදුනු) තරුනියකගේ යෝනි විවරය මත ශුක්‍රාණු තැවරුන්හොත් ගැබ් ගැනීමක් සිදු විය හැකිද?

අසන ලද්දේ: ****

පුළුවන්. කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. කන්‍යා පටලයේ ස්වභාවිකව තිබෙන විවරය හරහා ශුක්‍රාණු ඇතුළු විය හැකි නිසා කන්‍යා පටලය ඊට බාධාවක් නොවෙයි. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/182-hymen-virginity.php