Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර්, මුඛ සංසර්ගයෙන් පසු කටේ තිත්ත උගුරට ඒම වැනි ලක්ෂණ ඇති වෙනවද

අසන ලද්දේ: Sa*** · වයස 20

නැහැ. මුඛ සංසර්ගය නිසා එවැනි රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. නමුත් මුඛ සංසර්ගය මගින් ලිංගාශ්‍රිත ආසාදන බෝ විය හැකි නිසා උගුරේ වේදනාවක් හෝ තුවාල ඇති වුණොත් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.