විවාහ වුණත් ලිංගිකව එක් වෙන්න බැරි නම් මොකද කරන්නේ?
What to do if a couple can't have intercourse after marriage?
Doctor mn marry krla masa 5k withara wenwa .Babek hadnna asai. Namuth api2 nna lingikawa ekata idala ne.uthsaha krnwa eth inna beri wenwa .mage husbandta diabetes tiyenwa .Mekata wisdumak balporoththu wenwa doctor Me gataluwata VOG doctor knk hambunoth harida
ඔව්. මෙයට කාන්තාවගේ යෝනි මාර්ගයේ මාංශ පේශි තද වීම (වැජිනිස්මස්) හෝ දියවැඩියාව නිසා සැමියාගේ ශිෂ්ණය අප්‍රාණික වීම හේතු වෙන්න පුළුවන්. දෙදෙනාම එකට නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. මෙය ප්‍රතිකාර මගින් සුව කල හැකි තත්වයක්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්‍ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?