Skip to main content
ප්‍රශ්නය

මම මැරි කරලා අවු 05 ක් වෙනවා.තාම බබෙක් නැ.මම ඩිමිබ මොරන බෙහෙත් බොනවා අවු01 විතර.එත් තාම බාබෙක් නැ ඩොක්ට

අසන ලද්දේ: Ay*** · වයස 23

අවුරුද්දක් ඩිම්බ මේරීමට ඖෂධ ගැනීමෙන් පසුත් ගැබ් නොගත්තොත් එම ඖෂධ දිගටම ගැනීමෙන් ප්‍රයෝජනයක් නැහැ. සැමියාගේ ශුක්‍රාණු පරීක්ෂණය සහ පැලෝපීය නාල පරීක්ෂණය කර තිබේදැයි බලන්න. ඊළඟ ප්‍රතිකාරය තීරණය කිරීමට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවන්න.