අවසන් වරට ඔසප් වූ දිනය ලෙස අදහස් කළේ කුමක්ද .bleed වීම ආරම්භ වූ දිනය ද නැතහොත් අවසන් වරට bleed වූ දිනය ද
අවසන් වරට ඔසප් වීම ආරම්භ වූ දිනයයි. ඔසප් චක්රයේ දින ගණනත් සරු කාලයත් දරුවා ලැබෙන දිනයත් ගණනය කරන්නේ රුධිර වහනය ආරම්භ වූ දිනයේ සිටයි. රුධිර වහනය අවසන් වූ දිනය ඊට අදාළ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?