Skip to main content
ප්‍රශ්නය

Doctor mata masa 5ka babek innawa.masa 4kma periods heduna.me mase hedune nah.pregnace test eka kara beluwa aith eka positive una dn mt mekata salution ekak denna pulu wanda

අසන ලද්දේ: G.*** · වයස 21

මුත්‍රා පරීක්ෂණය පොසිටිව් නම් ඔබ නැවත ගැබ් ගෙන තිබෙනව. මවු කිරි දෙන කාලයේදීත් ගැබ් ගැනීම සිදු වෙන්න පුළුවන්. ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. ඉක්මනින් වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කර ගර්භණී සායනයට ලියාපදිංචි වන්න.