Dr mama marry karala den 3 months. Mata october walata periods hedune ne. Normally maase 1st-10th athare periods hedenawa mata. Pregnancy stick eken test kala last 19th october. Eka negative. Mama mokakda ganna ona solution eka.
සතියකින් නැවත මුත්රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. මාස තුනක් දක්වා ඔසප් වීම ප්රමාද වීම නිසා සිරුරට හානියක් වෙන්නෙ නැහැ. ඊට වඩා ප්රමාද වුණොත් වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?