Dr.mama aurudu 3k pamana dipo injection eka use karanawa.anthimata mata beth vidinna thibbe 2021.09.20. Edina mata covid positive vi thibu nisa injection eka ganna beri una.mata me mase(2021.10.13) dina period heduna 2021.10.18 dina ude wana vita adu una.edinama ude 11 pamana ekathu vimak sidu unoth geb genime hekiyawa thiyanawada.mn beta hcg text eka karanawanan kawdada karanna one.පිළිතුරක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
පුළුවන්. එන්නත නියමිත දිනට ලබා නොගත් නිසා දැන් ඔබට උපත් පාලන ආරක්ෂාවක් නැහැ. ඔසප් වී දින 6කට පසු ලිංගික එක්වීමෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි. ලිංගික එක්වීමෙන් සති 3කට පසු මුත්රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?