doctor mm mage mahaththayath samaga ekathuwena sema awasthawakama ekathu weee awasan wuu wigasama eathulu wuu siyalu de apasu eliyata enawa ekata hethuwa mokadda doctor
මෙය සාමාන්ය තත්වයක්. ලිංගික එක්වීමෙන් පසු ශුක්ර තරලයෙන් කොටසක් යෝනි මාර්ගයෙන් ආපසු පිට වීම සෑම කාන්තාවකටම සිදු වෙනව. ශුක්රාණු ඒ වන විටත් ගර්භාෂය තුලට ගොස් ඇති නිසා ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?