Skip to main content
ප්‍රශ්නය

යම් විදිහකට hymen එක බිදීමකට ලක් නොවී pregnant උනු කෙනෙක්, මාස 3කින් වගේ ටිකක් ප්‍රමාණයෙන් ලොකු blood clots එක්ක misscarriage එකක් උනොත්, තව දුරටත් hymen එක තියෙන්න පුලුවන්ද? බිදීමකට ලක් වෙනවද?

අසන ලද්දේ: Is*** · වයස 23

පරීක්ෂාවකින් තොරව මෙය පැවසීම අපහසුයි. කන්‍යා පටලයේ ස්වභාවිකව සිදුරක් තිබෙන නිසා ඔසප් රුධිරය සහ රුධිර කැටි ඉන් පිට වෙනව. නමුත් ගබ්සාවකදී පිටවෙන පටක විශාල නම් එය ඉරී යන්න පුළුවන්. කන්‍යා පටලය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/182-hymen-virginity.php