ඩොක්ටර් මට සාමන්යෙන් මෙන්සස් හැදෙන්නේ මේ දවස් වලට නමුත් මට පීරියඩ්ස් හැදිලා හොද උනේ පෙරේදා ඒත් ආයෙම ලේ කැට වගේ විශාල ප්රමාණයක් අද හවස ඉදලා වහනය වෙනවා මොකද්ද කල යුත්තේ මං තාම අවිවාහක කෙනෙක්
ඔසප් වීම අවසන් වී දින කිහිපයකින් නැවත රුධිර වහනයක් ඇති වීම හෝමෝන වෙනස්කම් නිසා විය හැකියි. දින කිහිපයකින් නතර වුණොත් ප්රතිකාර අවශ්ය නැහැ. දිගටම පවතීනම් වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. රුධිර වහනය අධික වුණොත් වහාම රෝහලට යන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?