Dr. Mama mage boyfriend samaga 2021.08.15 dina lingikawa ekathu Una. Namuth 16wenida mata mensus haduna.....pregnant wenawada? 2021.09.13 weni dina nawath mata mensus haduna. Namuth October maseta thawama mata mensus une na. E Ai dr.? Pregnant wenna puluwanda hethuwa.
නැහැ. එම ලිංගික එක්වීමෙන් පසු දෙවරක් සාමාන්ය ලෙස ඔසප් වී ඇති නිසා ඉන් ගැබ් ගෙන නැහැ. ඉන් පසු නැවත ලිංගික එක්වීමක් සිදු වී නැති නම් ඔසප් වීම ප්රමාද වීමට මානසික ආතතිය වැනි වෙනත් හේතු බලපානව. සැකයක් ඇති නම් මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?