Baby delivery eken masa 15k wenawa thawama period s une naha, meya kisiyam roga lakshanayakda?
දරු ප්රසූතියෙන් මාස 15ක් ගතවීත් ඔසප් වීම සිදු නොවීම සාමාන්ය තත්වයක් නොවෙයි. මුලින්ම මුත්රා පරීක්ෂා කර ගැබ් ගෙන නැති බව තහවුරු කර ගන්න. ඉන් පසු වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?