ඔසප් වීම එක දවසයි ලේ යන්නේ. ඒක සාමාන්‍යද?
Is a period that lasts only one day normal?
doctor mata maseta period unath eka dawasai wenne vog doctor kenekta pennuwa doctor kiuwa මුකුත් na pashnayak na kiyala eth mata bayai le aduwen yana nisa.mm mary karala na
මෙය සාමාන්‍ය තත්වයක්. ඔසප් වීමේදී පිටවෙන රුධිර ප්‍රමාණය සහ දින ගණන කාන්තාවන් අතර වෙනස් වෙන්න පුළුවන්. ඔසප් වීම මාසිකව නියමිත දිනට සිදු වෙනව නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?