doctor mata september 27 mensas una. Mata october 2 bade kekkumak heduna. Yati bada ridenava. Bada 2 peththa ridenava. Kakul ridenava. Mama UFR ,FBC,CRP parikshana kara. Eva normal . Mata thamath seren sereta bada ridenava. Mama pregnat venna puluvanda? Nethnam vena prashnayakda?
ඔසප් වීමෙන් දින කිහිපයකට පසු ඇති වූ මෙම වේදනාව ගැබ් ගැනීමක් නිසා නොවෙයි; ගර්භණී ලක්ෂණ ඔසප් වීම ප්‍රමාද වීමට පෙර ඇති වෙන්නේ නැහැ. වේදනාව දිගටම පවතී නම් ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න. ඊළඟ ඔසප් වීම ප්‍රමාද වුවහොත් මුත්‍රා පරීක්ෂා කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?