Skip to main content
ප්‍රශ්නය

Dr. ශුක්‍රාණුවක රෙදි කැබැල්ලකදී ආයු කාලය කොපමණක් වේද..? මා සහ මගෙ පෙම්වතිය අතින් ස්වයං වින්දනයේ යෙදුනෙමු. එහඉදී ඇගේ යට ඇදුමේ මගේ ශුක්‍රාණු පහ කලේය. ඇය එය නැවත ඇදගෙන තිබුනි. ඉන් ඇයව ගැබ් ගත හැකිද.. ඇයගේ ඔසප් චක්‍රය ආරම්භ වීමට ඇත්තේ 09.10.2021 දීය. ඔබතුමන්ගෙන් උපකාර පතමි.

අසන ලද්දේ: An*** · වයස 23

ගැබ් ගැනීමට සජීවී ශුක්‍රාණු යෝනි මාර්ගය තුළට ඇතුළු විය යුතුයි. රෙදි මත වියළෙන ශුක්‍රාණු ඉක්මණින් මිය යන නිසා මෙලෙස ගැබ් ගැනීමට ඇති ඉඩ ඉතා අඩුයි. ඔසප් වීම ප්‍රමාද වුවහොත් මුත්‍රා පරීක්ෂා කර බලන්න.