Skip to main content
ප්‍රශ්නය

Doctor, mage duwata wayasa awurudu5i duwa sesar karala gaththe. thawa babek balaporoththu wen inne. Mata piriyad nawathune agust12 urine test negetu. Kisima wenasak ne. Thama piriyad hadune ne. Man mokadda karanna Oni.

අසන ලද්දේ: Ra*** · වයස 24

සතියකින් පමණ නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. දිගටම ඔසප් වීම සිදු නොවේ නම් වෛද්‍ය වරයෙකු හමුවන්න.