Skip to main content
ප්‍රශ්නය

Mata aurudu 2k athulatha miscarriage 2k una.oalaweni eka masa3n .anika sathi 2n.dan anthima warata siduwee masa 5k.mn me masa nawatha daru pilisida ganimak unoth ema gaba aeaksha kara ganeema sadaha gatha uthu kriyaamarga monawada? Saru kalata patan ganne 6 winida doctor.

අසන ලද්දේ: Ma*** · වයස 35

ගබ්සා වීම් දෙකක් සිදු වී ඇති නිසා නැවත ගැබ් ගැනීමට පෙර විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී හේතු සොයා බලන්න. ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න. දින 28ක චක්‍රයක සරු කාලය 11 සිට 16 දක්වා දිනයි.