Skip to main content
ප්‍රශ්නය

Dr mage babage bara g.800k penahalu wardanaya wela nahslu eya bebi rum eke. E wage daruwek jiwath karanna puluwanda

අසන ලද්දේ: Am*** · වයස 23

ග්‍රෑම් 800ක් වැනි අඩු බරකින් උපදින දරුවන්ගේ පෙනහළු නිසි ලෙස වර්ධනය වී නැති නිසා ළදරු දැඩි සත්කාර ඒකකයේ විශේෂ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. එවැනි දරුවන් බොහෝ දෙනෙක් දැන් ජීවත් කරවා ගන්න පුළුවන්, නමුත් එය රඳා පවතින්නේ දරුවාගේ තත්වය අනුවයි. වැඩි විස්තර දරුවාට ප්‍රතිකාර කරන ළමා රෝග වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.