Skip to main content
ප්‍රශ්නය

Mata 2018 baba lebna.etapasse aurudu 3ta athata karalak damma.aurudu 3 sampurna wenna masa 4 ta kalin man karala athin ewath kara.ewath karala masa 7k withara unath thama pregnant une na.ekata hethu mokadda doctor

අසන ලද්දේ: Vi*** · වයස 32

කරල ඉවත් කළ වහාම ගැබ් ගැනීමේ හැකියාව නැවත ලැබෙන නිසා එය මෙයට හේතුවක් නොවෙයි. ගැබ් ගැනීමට වසරක් පමණ ගත වීම සාමාන්‍යයි; සරු කාලයේ එක්වන්න. වසරකින් සාර්ථක නොවේ නම් දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න.

https://vog.lk/fertility.php