Skip to main content
ප්‍රශ්නය

Doctor mama big girl kanak una au9.00 ath mata mansas hadanna naha dine 35 vaga bahath gathath mansas akramawath obathuma lagata awoth ma prashnata bahath thiyayda

අසන ලද්දේ: Ka*** · වයස 17

මෙයට ප්‍රතිකාර තිබෙනව. මුලින් පරීක්ෂා කර ඔසප් වීම අක්‍රමවත් වීමට හේතුව සොයා බැලිය යුතුයි. බර වැඩි නම් බර අඩු කර ගැනීම හොඳම ප්‍රතිකාරයයි.