ඩොක්ට මට අවුරුදු 7 ක් වයස දුවෙක් ඉන්නවා. මම නැවතත් දරුවෙක් හදන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.නමුත් තවම දරුවෙක් නැත.ගිය මාසෙ ඩොක්ට කෙනෙක් හමුවෙන්න ගියා.මට ඩිම්බ මොරණ බෙහෙත් බොන්න දුන්නා. 11 වෙනි දවසේ ස්කෑන් එකක් කරන්න කිව්වා. නමුත් කොරොනා නිසා ස්කෑන් එකක් කරන්න යන්න බැරි වුණා. නමුත් අපි 16 වෙනි සරු දවසේ එකතු වුණා. ඒ වුණාට දවස් ආයෙමත් මෙන්සස් වුණා. අපි මොකද කරන්න ඕන ඩොක්ට.
එක් මාසයකින් සාර්ථක නොවීම අසාමාන්‍ය දෙයක් නොවෙයි. ඊළඟ වාරයේදී ඖෂධ ගෙන ස්කෑන් පරීක්ෂණයෙන් ඩිම්බ මේරීම බලා ගැනීම වැදගත්. ඒ සඳහා ඔබේ වෛද්‍ය වරයා නැවත හමුවන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?