Skip to main content
ප්‍රශ්නය

Doctr mata kalin mensus msa 2kta 3kata serayak une ita psse ultra sound scn ekak kala ekedi mge dimba mornne kiyla thma kiwe mta msa 6k diane 35 tblt eka bnna dunna msa bila iwra unta psse nrml eka dgtma msa 4k mensaus una ita psse aye msa 2n msa 2 1/ 2 n thma mensus wenna meka samnya deykda doctr lgdma marry krnna inna

අසන ලද්දේ: Ma*** · වයස 22

මෙයට හේතුව ඩිම්බ කෝෂ වලින් මාසිකව ඩිම්බ පිට නොවීමයි. පෙති වලින් ඔසප් වීම ක්‍රමවත් වෙන්නේ ඒවා ගන්නා කාලයේ පමණයි. මාස තුනකට වරක්වත් ඔසප් වීම සිදුවේ නම් දරුවෙකු අපේක්ෂා නොකරන තාක් ප්‍රතිකාර අවශ්‍ය නැහැ. බර වැඩි නම් බර අඩු කර ගන්න. විවාහයෙන් පසු දරුවෙකු අපේක්ෂා කරන විට ඩිම්බ මේරීමට ප්‍රතිකාර ගත හැකියි.