Doctor mage kalin Baba Mita aurudu ddekakata kalin miscarriage una ita passe api normal ekathu wela baluwa eth Hari giye nathi nisa kaasal hospital eken beheth karanawa dimba morana dawas 5 beheth eka beela scan Kara eken hodai kiyala kiuwa ita passe injection ekak dunna eka aran Dan dawas 4i Dan mage bada ridenawa eka dawasak loose motion una meka aulakda doctor dawasak Ara dawasak ekathu wenna kiuwata beheth widapu dinaye ekathu una ita passe dawas dekak Bari una namuth nawatha piliwalata ekathu una me gatalu deke aulakda thiyanawada doctor
එන්නතෙන් පසු ඩිම්බය පිටවෙන දිනවල සුළු බඩේ රිදීමක් ඇතිවීම සාමාන්‍යයි. දින දෙකක් එක්වීම මග හැරීම ගැටළුවක් නැහැ. වේදනාව වැඩි වේ නම් ඔබේ වෛද්‍ය වරයා හමුවන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?