Skip to main content
ප්‍රශ්නය

Doctor,මම හස්බන්ඩ් සමග එකතු උනා අගෝස්තු 15 ඊට පසුව නැවත සැප්තැම්බර් 14 එකතු උනා අද සැප්තැම්බර් 20 ප්‍රෙග්නට් ටෙස්ට් එකකුත් කළා ගැබ් ගෙනත් නැහැ ඒ උනාට තාම අගෝස්තු 15න් පසු ඕසප් වීමක් සිදු උනේ නැහැ ඒ ඇයි ඩොක්ටර් අද සැප්තැම්බර් 22

අසන ලද්දේ: Sa*** · වයස 23

ඔසප් වීම පමා වී මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කරන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගැනීමක් නැහැ. මානසික ආතතිය, බර වැඩි වීම වැනි හේතු නිසාත් ඔසප් වීම පමා වෙනව.