Skip to main content
ප්‍රශ්නය

පුතෙක් ලබාගැනීමට වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම තිබෙනවාද?

අසන ලද්දේ: Ga*** · වයස 32

දරුවා ගැහැණු ද පිරිමි ද යන්න තීරණය වෙන්නෙ ඩිම්බය සමග එක්වන ශුක්‍රාණුවේ වර්ණදේහය අනුවයි. එය අහම්බෙන් සිදුවන්නක්; එක්වන දිනය, ආහාර හෝ ඖෂධ මගින් පුතෙකු ලැබීමට බලපෑමක් කරන්න බැහැ.

https://vog.lk/762-baby-gender.php