Skip to main content
ප්‍රශ්නය

Docter mata menses une 7,8,9,dinawala12,13wage ekuna et docter shukranu lingaya matha pitatha thawaruna ein gabganimak wiya hakida e keseda pahadili karala denwada docter

අසන ලද්දේ: B.*** · වයස 27

ශුක්‍රාණු යෝනි මාර්ගයේ විවරය අසල තැවරුණොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව, නමුත් ඒ ඉඩකඩ අඩුයි. ඔසප් වීම පමා වුණොත් මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න.