Skip to main content
ප්‍රශ්නය

ඇස්ප්‍රින් පෙති ගැනීමෙන් ගබ්සාවක් වෙන්න පුළුවන්ද?

Can taking aspirin tablets cause a miscarriage?

asprin pethi bawithaya magin abortion weemata awasthawak thiyenawada

අසන ලද්දේ: Sa*** · වයස 25

නැහැ. ඇස්ප්‍රින් නිසා ගබ්සාවක් වෙන්නෙ නැහැ. වෛද්‍ය උපදෙස් මත ගැබිනි කාලයේ අඩු මාත්‍රාවෙන් ඇස්ප්‍රින් ලබා ගැනීම දරුවාට හානියක් නැහැ.