Skip to main content
ප්‍රශ්නය

කන්‍යා පටලය හදා ගන්න

අසන ලද්දේ: sh*** · වයස 20

කන්‍යා පටලය නැවත සකස් කිරීමේ සැත්කම අනවශ්‍ය දෙයක්; එය සාමාන්‍යයෙන් සිදු කරන්නෙ නැහැ. සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලයක් නැහැ, පළමු එක්වීමේදී ලේ යාමත් අනිවාර්ය නැහැ.

https://vog.lk/182-hymen-virginity.php