Skip to main content
ප්‍රශ්නය

විවාහ වී අවුරුදු 10යි .මම endometriosis එන්ඩ්‍රොමෙට්ට්‍රියෝසිස් කියන රෝගී තත්ත්වය පෙළෙන කෙනෙක් ,බබාලා නෑ ,බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.ඔසප් දින වල දරාගත නොහැකි දැඩි වේදනාවක් ඇතිවෙනවා.මේ රෝගී තත්ත්වයන්ට පිළියමක් නැද්ද? දරුවෙක් ලබා ගැනීම බලාපොරොත්තුවේ.

අසන ලද්දේ: Ni*** · වයස 42

එන්ඩොමෙට්‍රියෝසිස් සම්පූර්ණයෙන් සුව කරන්න බැහැ, නමුත් පාලනය කරන්න පුළුවන්. දරුවෙකු බලාපොරොත්තු වෙන නිසා සහ ඔබේ වයස අනුව IVF ප්‍රතිකාරය ගැන ප්‍රමාද නොවී විශේෂඥ වෛද්‍ය වරයෙකු සමග සාකච්ඡා කරන්න.

https://vog.lk/777-endometriosis.php