Skip to main content
ප්‍රශ්නය

Doctor mama madasaru bawayata beheth gannawa.mata clomiphene 100mg dunna.ita passe dimaba pita wenna beheth 1k vidda.mt beheth vidala sathi 2kin wage yati bada vedanawa/piyayuru vedanawa/hisaradaya saha konde vedanawa denenawa.mt menses wennath thawa kal tiyanawa.mehema wenne pregnant unamada doctor?

අසන ලද්දේ: Di*** · වයස 25

මෙම ලක්ෂණ ඖෂධ නිසාත් ඔසප් වීමට පෙරත් ඇතිවෙන්න පුළුවන්; ඒවායින් ගැබ් ගෙන ඇතිදැයි කියන්න බැහැ. ඔසප් වීම පමා වුණොත් මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න.