Skip to main content
ප්‍රශ්නය

Sukranu hema vitama pita kirima sudusuda.sharirayata ahitha karada

අසන ලද්දේ: ****

නැහැ. නිතර ශුක්‍රාණු පිටකිරීම නිසා ශරීරයට හානියක් වෙන්නෙ නැහැ. එයින් ශුක්‍රාණු දුර්වල වෙන්නෙත් නැහැ.