Dr. මට අවු.6ක දරුවෙකු සිටිනවා.අවුරුදු දෙක්ක පමණ කාලයක සිට මා දෙවන වරට දරුවෙකු බලාබලාපොරොත්තු වෙනවා.පලමු දරුවා ලැබීමට හිතපු මාසයේම මා ගර්භනී වූවා.එහෙත් ගර්භයට මාස 3ක් පමණ වන විට මා හට laporatomy ශලශල්‍යකර්මයක් සිදු කලා.එහිදී මාගේ දකුණු පස ඩිමභ කෝශය ඉවත් කිරීමට සිදු වුනා. දැන් සාමන්‍ය පරිදි ඔසප් චක්‍රය සිදු වුවත් අවුරුදු දෙකක පමණ කාලයක සිට දෙවෙනි දරුවකු බලාපොරොත්තුවෙන් සිටිනවා. Dorctor කෙනෙකුගෙන් ප්‍රතිකාර ලබා ඩිම්බ මේරීම සදහා බෙහෙත් ලබා ගත්තා.HCG පරීක්ෂණය ද සිදු කලා. එහිදි ගැටලුවක් නොමති බව තහවුරු වුනා.ඉහත තත්ත්වයන් යටතේ මා හට නැවත වරක් ගැබ් ගැනීමට හැකිද?? ඒ සදහා මා ගත යුතු ප්‍රතිකාර මොනවාද ?
එක් ඩිම්බ කෝෂයක් පමණක් තිබුණත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. සැමියාගේ ශුක්‍රාණු පරීක්ෂණයත් පැලෝපීය නාල අවහිර වී ඇතිදැයි බැලීමත් අවශ්‍යයි. ඒ අනුව ප්‍රතිකාර තීරණය කළ හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?