අවසානෙට මෙන්සස් උනෙ 7.13. මන් 7.19 marry කලා සර්. එතකොට මගෙ සරු දවස් වෙන්නෙ 7.28 වගෙ නේ. මට 8 වෙනි මාසෙ මෙන්සස් උනේ නෑ.දවස් 14කින් ලේ එකක් බැලුවා ඒක නෙගටිවෙ නිසා vog කෙනෙක් ලගට ගියා.ඒ ඩොක්ට ස්කෑන් එකක් කරලා කිව්වා පොඩි වතුර ගෙඩියක් වගෙ තියනව කියලා.ඒක ලොකු දෙයක් නෙමෙයි කිව්වා. මට මෙන්සස් වෙන්න බෙහෙත් දුන්නා.මන් ඒව දවස් 5ක් බීලා අදට දවස් 4යි.ඒත් මෙන්සස් වුනේ නෑ. ඇගට ගොඩාක් අපහසුයි.මට හිතෙන්නෙම මන් ප්‍රෙග්නන්ට් ද කියලා. ඒත් හැමෝම බනිනවා ස්කෑන් කරලත් ලේ බලලත් නෙගටිව් නම් එහෙම වෙන් නෑ කියලා. මෙන්සස් නැවතිල අදට දවස් 24යි.මන් මොකක්ද කරන්නෙ ඩොක්ටර්.
එම ඖෂධය නතර කර දින කිහිපයකින්, සමහර විට සතියක් දෙකක් ඇතුලත ඔසප් වීම සිදු වෙනව. එසේ නොවුනහොත් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. ගැබ් ගෙන ඇතිනම් මෙම ඖෂධයෙන් ඔසප් වීමක් ඇති වෙන්නෙ නැහැ. එයත් නෙගටිව් නම් ඔබේ වෛද්‍ය වරයා නැවත හමුවන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?